top of page

SCARS LAST A LIFETIME

Updated: Dec 5, 2020

Physical Child abuse


Physical abuse of a child refers to when a parent or caregiver inflicts physical injury on a child , intentionally or even accidentally

Physical abuse of children includes • Striking • Kicking • Burning • Biting • Hair pulling • Choking • Throwing • Shoving • Whipping or Or any other action that injures a child.


ශාරීරික හිංසනය


ශාරීරික අපයෝජනය‍ යනු ළමයෙකු වෙත දෙමව්පියන් හෝ රැකබලාගන්නවුන් විසින් සිතාමතා හෝ නොදැනුවත්ව එල්ල කරනු ලබන ඕනෑම ආකාරයක ශාරීරික හිංසනයක් ලෙස හැඳින්වේ.

තරවටු කිරීම

පයින් ගැසීම

සපා කෑම

පිළිස්සීම

කොණ්ඩයෙන් ඇදීම

හුස්ම සිරකිරීම

ඇද දැමීම

තල්ලු කිරීම

කසපහර ලබා දීම

හෝ වෙන්ත් ආකාරයක ළමුන් හිංසාවට පත් කරන ඕනෑම ක්‍රියාවක් මෙයට අයත් වේ.


வடுக்கள் வாழ்நாள் முழுவதும் நீடிக்கின்றன.


உடல் ரீதியான துஷ்பிரயோகம் என்பது ஒரு குழந்தை மீது பெற்றோர் அல்லது பராமரிப்பாளரால் வேண்டுமென்றோ அல்லது தற்செயலாகவோ ஏற்படுத்தும் எந்தவொரு உடற் காயத்தையும் உள்ளடக்கியதாகும்

•எரித்தல் • உதைத்தல் • கடித்தல் • முடியை இழுத்தல். • அடைத்தல். • வீசுதல் • மூச்சுத் திணறல் • கசையடிகள் அல்லது ஒரு குழந்தையை காயப்படுத்தும் வேறு எந்தவொரு செயலும்




Comments


Doctor's Desk

Subscribe to Rotaract FOMUOC newsletter

Keep in touch with us!!

Thanks for submitting!

  • YouTube
  • Instagram
  • Facebook

Rotaract club of Medcine, UOC / Proudly created with Wix.com

bottom of page