top of page

CHILD ABUSE

Updated: Dec 5, 2020


What is child abuse?

Child abuse is when a parent or a caregiver, whether through action or failing to act, causes injury, death, emotional harm or risk of serious harm to a child.

Types of child abuse; 1. Physical abuse 2. Sexual abuse 3. Psychological and emotional abuse 4. Neglect

These types are typically found in combination than alone.



ළමා අපයෝජනය යනු කුමක්ද?

ළමා අපයෝජනය යනු දෙමව්පියෙකු හෝ රැකබලා ගන්නෙකු විසින්, ක්‍රියාවකින් හෝ පියවරක් ගැනීමට අසමත් වීම තුලින් දරුවෙකුට තුවාල, මරණය, චිත්තවේගීය හානි සිදුවීම හෝ බරපතල හානියක් සිදුවීමේ අවදානමක් ඇතිවීමයි.

ළමා අපයෝජන වර්ග 1. කායික හිංසනය 2. ලිංගික අපයෝජනය 3. මානසික හා චිත්තවේගීය අපයෝජනය 4. නොසලකා හැරීම

මෙලෙස වර්ගීකරණය කළ ද බොහෝ විට සිදුවන්නේ දරුවන් එකවර අපයෝජන ආකාර කීපයකට ගොදුරු වීමයි.



சிறுவர் துஷ்பிரயோகம் என்பது

பெற்றோர் அல்லது பராமரிப்பாளர் அவர்களின் செய்கை மூலம் அல்லது சரியான வகையில் நடக்க தவறுவதன் மூலம் காயம்,மரணம்,உளவியல் பாதிப்பு அல்லது பாரதூரமா பாதிப்பிற்கன ஆபத்தை சிறுவர்களுக்கு ஏற்படுத்தல் ஆகும்

வகைகள்; 1. உடலியல் ரீதியான புறக்கணிப்பு 2. பாலியல் துஷ்பிரயோகம் 3. உடல் சார்முறைகேடு 4. உளவியல் மற்றும் உணர்வு ரீதியான துஷ்பிரயோகம்

இந்த வகைகள் பொதுவாக தனியாக இருப்பதை விட இணைந்து காணப்படுகின்றன.





Comments


Doctor's Desk

Subscribe to Rotaract FOMUOC newsletter

Keep in touch with us!!

Thanks for submitting!

  • YouTube
  • Instagram
  • Facebook

Rotaract club of Medcine, UOC / Proudly created with Wix.com

bottom of page